Skip to main content

Posts

Featured

ඉන්ධන සැපයුම් පද්ධතිය Fuel supply system

ඉන්ධන සැපයුම් පද්ධතිය(Fuel supply system) ඉන්ධන සැපයුම් පද්ධති පිළිබද කතා කිරීමේදී ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධතිය හා පෙට්‍රල් ඉන්ධන සැපයුම් පද්ධතිය යනුවෙන් කොටස් දෙකක් පිළිබද මෙහිදී කතා කිරීමට සිදුවේ.මෙහිදී ඉන්ධන වල භෞතික ගුණාංග කීපයක් ඇත ඒවා පහත වගුවේ දැක්වේ.   පෙට්‍රල් ඉන්ධන පද්ධතිය පෙට්‍රල් ඉන්ධන පද්ධතිය ලිළිබද කතා කිරීමේදී ඉන්ධන ටැංකිය,පෝෂණ පොම්පය,ඉන්ධන පෙරහන්, කාබියුලේටරය,ඉන්ධන නළ මාර්ග ආදී කොටස් පිලිබද කතා කිරීමට සිදුවේ.මෙම එක් එක් කොටස පිලිබදව  මෙතැන් සිට කෙටියෙන් කතා කරමු. ඉන්ධන ටැංකිය(Fuel tank)  මොටර් රථයේ එන්ජිම ක්‍රියාකිරීමට අවශ්‍ය ඉන්ධන රැස් කර තබා ගැනීම සදහා ඉන්ධන ටැංකිය භාවිතා කරනු ලබයි. මෙය තුනී තහඩුවෙන් නිපදවා ඇත.ඇතුලත මලකෑම වැලැක්වීම සදහා ක්‍රෝමියම් වැනි ලොහයන් ආලේප කර ඇත. ටැංකිය ඇතුලත වාරක තහඩු යොදා (Baffle palates)කුටීර වෙන්කර ඇත.එමගින් තෙල් කැලැත්තීම වැලකේ.නමුත් ටැංකියේ පතුල් ප්‍රෙද්ෂ වල තේල් ගලායාමට හැකිවන පරිදි මෙම වාරක තහඩු යොදා ඇත. ඉන්ධන ටැංකිය මෝටර් රථය තුල සවිකරනු ලබන්නේ එන්ජිමට හැකිතාක් දුරින්ය.ඉට හේතුව ඉන්ධන වහා ගිණි ගන්නා සුලු ද්‍රව්‍යක් වන...

Latest Posts

මොටර් රථ එන්ජි‍ම් වර්ගීකරණය

මෝටර් රථවල භාවිතාවන සුවිශේෂි උපක්‍රම

කැමි දණ්ඩ , ජව රෝදය හා කපාට හදුනාගනිමු(Cam shaft,Fly wheel,Valve)

Civil ඉදිකිරීම් සදහා බවිත ද්‍රව්‍ය හදුනා ගනිමු

සැබැදුම් දණ්ඩ හා දගර කද(Connecting road and Crank )

පිස්ටනය සහා පිස්ටන් වළලු(Piston and Piston rings)

එන්ජිමක ප්‍රධාන සංරචක(එන්ජිම් බද,එන්ජිම් හිස,ත‍ෙල් දෙන)

දෙපහර පුලිගු ජ්වලන එන්ජිම් හා දෙපහර සම්පීඩන ජ්වලන එන්ජිම්