E-T තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ්‍ය
තාක්ෂණවේදයේ හැරවුම් ලක්ෂ්‍ය.
වර්තමානයේ පවතින තානක්ෂණය එකවරම බිහි වූවක් නොවේ. එ සදහා අතීතයේ සිට මේ දක්වා විවිධ පුද්ගලයින් විසින්සි සිදු කල නව සොයාගැනීම් බොහෝ සේ උපකාරි වී තිබේ.මෙවැනි තාක්ෂණවේදයේ විකාෂණය සදහා විවිද අවදි තුළ නපැයුම් විශාල වශයෙන් සිදු විය.එවා අතරින් සුවිශේෂීව දැක්විය හැකි කීපයක් පහත දැක්වේ.
ගිනදර සොයා ගැනීම(Invention of Fire)
- ගල් යුගයේදි සොයාගන්නා ලදි.
රෝදය සොගැනීම(Invention of Wheel)
- පලමුවෙන්ම මෙසපොතේමියානුවන් (වර්තමාන ඉරාකය) විසින් බාවිතා කර ඇත.
- ප්‍රවාහන තාක්ෂණයේ විශාල පිම්මක් පැනීමට සිදු වන්නේ රෝදය සොයාගත් පසුවය.
ජල රෝදය නිර්මාණය කිරීම(Creation of Water Wheel)
- ක්‍රි.පූ.300-600 කාලවකවානුවේදි ග්‍රීක / රෝම යුගයේදි ජල රෝදය බාවිතා කර බවට සාකෂී ලැබී ඇත.
- මිනිස් ශ්‍රමයෙන් කල දැ පහසුවෙන් කරගැනී සදහා මෙය නිපදවා ඇත.
- එමෙන්ම චාලක ශක්තිය විවිද ශක්තීන් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ද ඇත.
- ධාන්‍ය වර්ග වල පොතු හැරීම හා කේටීම සදහා භාවිතා කොට ඇත.
චීනච්චට්ට් වාත්තු කිරීම(Casting Cast Iron)
- චීනච්ට්ටි භාවිතය ප්‍රථමයෙන්ම ආරම්භ කරන්නේ චීනය යි.
- වාත්තු කරීම් සදහා චීනච්ට්ටි භාවිතයට ප්‍රධානම හේතුව වන්නේ අඩු උෂ්ණත්වයකදි ද්‍රව බවට පත් කර හැකි නිසාය.
- චීනච්ට්ටි සොයා ගැනීමෙන පසුව ප්‍රවාහන තාක්ෂණයේ පසුව විෂාල පෙරලියක් සිදුවි ය.
මුද්‍රන ශිල්පය(Printing Technology)
- මුද්‍රන ශිල්පයේ ආරම්බය සිදු වන්නේ ක්‍රි.ව.1000 දී පමණ චීනයේ දී ය.
- අනතුරැව ජර්මන් ජාතික ජොහැන්සන් ගුටැම්බර් විසින් ක්‍රි.ව.1440 පමණ කාලය වන විට අකුරැ ඇමිණිය හැකි ප්‍රථම මුද්‍රන යන්ත්‍රය නිපද විය.
- මෙලෙස මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමග අධ්‍යාපනයේ විශාල පෙරලියක් සිදු විය.
ස්ථිති විද්‍යුතය(Static Electricity)
- ධන පරමානු ආරෝපනයෙන් ඇතිවන පීඩනය නිසා හට ගන්නා විදුලිය ස්ථිති විද්යුකය ලෙස හැදින වේ.
- ක්‍රි.ව.1600 දී එංගලනත ජාතික විලියම් ගිල්බට් විසින් මෙය ප්‍රථම වරට අනාවරනය කරගන්නා ලදි.
විදුලිය සන්නයනය
- විදුලිය සන්නයනය යනු විදුලි ආරෝපණ එක් ස්ථනයක සිට තවත් සතානයකට රැගෙන යාමය.
- නමුත් සෑම ද්‍රව්‍යක් හරහාම විදුලිය සන්නායනය වන්නේ නැත.
- විදුලිය ගලා යන ද්‍රව්‍ය හදුන් වන්නේ සන්නායක ලෙසිනි.
- ක්‍රි.ව.1733 දී ස්ටේෆන් ග්‍රේ විසින විදුලි සන්නායක සොයාගන්නා ලදි.
විදුලි බුබුළ/සූත්‍රිකා පහන(Filament Bulb)
- ක්‍රි.ව.1880 දී තෝමස් අල්වා එඩිසන් විසින් සොයාගන්නා ලදී.
- විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය කිරීම මෙහදී සදු කරයි.
දුරකතනය(Telephone)
- ප්‍රථම වරට රැහැන් සහිත දුරකතනය යදුන්වා දෙන්නේ එංගලනත ජාතික ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසිනි.
- එ ක්‍රි.ව. 1876 දීය.
- එය හදුන්වා දීමත් සමග සන්නීවේදන තාක්ෂණයේ විශාල පෙරලියක් සදු විය.
රැහැන් රහිත සන්නි වේදනය (Wireless communication)
- ක්‍රි.ව.1876 දී රැහැන් රහිත සන්නිවේදන ක්‍රමය සොයා ගන්නා ලදී.
- එ ජේවිඩ් හියුස් නැමැත්තා විසිනි..
ඉලෙක්ට්‍රොනික් වෑල්වය(Electronic valve)
- මෙය නිෂපාදනය කරනු ලැබුවේ ඇම්බ්‍රොස් ෆ්ලෙමින් විසිනි.
- එ ක්‍රි.ව.1904 දී ය.
- මෙය ගුවන් විදුලි යන්ත්‍ර නිපදවීම සදහා මහත් පිටුවහලක් විය.
- මෙමගින් සිදු වන්නේ විචුලි සංඥාවක් වර්ධනය නිරිමයි.
ට්‍රාන්සිස්ටර්(Transistor)
- ට්‍රාන්සිස්ටර් සොයාගන්නා ලද්දේ ක්‍රි.ව.1947 දීය.
- එ ඇමරිකානු ජාතික විලියම් ෂොක්ලි සහා ජෝන් බාර්ඩින් යන අය විසිනි.
- එහා මෙහා ගෙන යාහැකි අතර ප්‍රමාණයෙන් කුඩා වීම වෑල්ව මෙන් රත්වීමෙන් අඩුවීම මෙහි ඇති සුවිශෙෂි ලක්ෂණ කීපයකි.
සංගෘහිත පරිපථය (Integrated circuit)
- ප්‍රතම සංගෘහිත පරිපථය නර්මානය කරන ලද්දේ ජර්මක් ජාතික වර්නර් ජැබ්කෝ විසිනි.
- එ ක්‍රි.ව.1946 දී ය.
- මෙම සොයා ගැනීමත් සමග ඉලෙක්ට්‍රොනික උපකරන ඉතා කුඩාවට නිපදවීමට හැකි විය.
පෝර්ට්ලන්ඩ් සිමෙන්ති(Portland Cement)
- පෝර්ට්ලන්ඩ් සිමෙන්ති ක්‍රි.ව.1756 දී ඇමරිකානු ජාතික ජෝන් ස්ටීම් විසිනි සොයාගන්නා ලදී.
- ඉදිකිරම් කේෂත්රයේ විශිෂ්ට සොයා ගැනීමක් ලෙස මෙය හැදින් විය හැක.
වීදුරැ සොයා ගැනීම(Inovation of Glass)
- වීදුරැ යනු අහඹු සොයා ගැනීමකි.
- වීදුරැ සොයා ගන්නා ලද්දේ ක්‍රි.පූ.2500 පමණ ඇත යුගයකදීය.
- පාරදෘශ්‍ය වීම රසායනික වෂයෙන් ප්‍රතික්‍රියා නොකීරීම පහල උශ්ණත්වයකදි මෘදු බවට පත් කර අවශ්‍ය හැඩයක් ලබා ගෑනිමට හැකි වීම මෙහි ඇති සුවිශේෂි ගුණ කීපයකි.
මේ අනුව පෙනීයන්නේ මානවයාගේ පරිනාමයට සාපේක්ෂව තාක්ශණවේදයේ විකාශණයන් ද සිදු වි ඇති බව පැහැදිලි වේ.
Comments
Post a Comment