මූලික ස්වයංචල තාක්ෂණවේදය(Basic Automobile Technology)
මූලික ස්වයංචල තාක්ෂණවේදය(Basic Automobile Technology)
මිනිසාගේ දියුණුවත් සමග ප්‍රවාහනට විශේෂ ස්තානයක් හිමි විය.අතීතයේදී රික්ෂොව,තිරික්කලය,අශ්ව කරත්තය ආදිය භාවිතයෙන් මිනිස් හා සත්ව ජවයෙන් ප්‍රවාහන කාර්ය පහසු කර ගත්තද වාෂ්ප එන්ජිම සොයාගැනීමත් සමග ප්‍රවාහන ක්ෂේත්රයේ විශාල පෙරලියක් සිදු විය.එය ප්‍රවාහන ක්ෂේත්රය නම් විෂය බිහිවීමේ මූලාරම්බය විය.පසු කාලීනව අභයන්තර දහන එන්ජිම සොයා ගැනීමත් සමග ප්‍රවාහන ක්ෂේත්‍ර වාශාල පෙරලියක් සිදු විය.මිනිස් අවශ්‍යතා සන්කීර්න වීමත් සමග ප්‍රවාහන අවශ්‍යතාද වැඩි විය.කාර වෑන් ලොරි බස් ආදී විවිධ පුබේදයේ මෝටරි රත නිෂ්පාදනය විය.එ අනුව එදින් එදා ගමන් බාමන් වලට හා විශාල දුරක් යාමට මෙන්ම රට රට වල් අතර ගමන් කිරීම ආදී එ එ අවශ්‍ය තාවයට අනුව මෝටරි රත නිරමානය විය.මෙලෙස ප්‍රවාහන ක්ෂේත්‍රෙය් දියුනුවත් සමග ඊට සරිලන පරිදි යටිතල පහසුකම්ද සංවර්දනය විය.
උදා-
* මහා මාරග සංවර්දනය වීම.
*ඉන්ධන පිරවුම් හල් ඇති වීම.
*පාලම් ඉදිවීම ආදිය ඉන් කීපයකි.
මෙසේ මෝටර් රථ නිෂ්පාදනයේදී බාවිතා කරන මූලික කොටස් කීපයක් ගැන මෙහිදී කතා කරනු ලැබේ.
මොටර් රථයක මූලික පද්ධති සහා ප්‍රධාන කොටස්
මෙහිදි මොටර් රථයක ඇති මූලික පද්ධති සහා එවාට අදාල කොටස් පමනක් දැක්වෙන අතර එවා පිලිබද විිස්තරකිරීමක් සුදු වන්නේ නැත. එම නිසා එම පද්ධති හා කොටස් පිලිබද එකින් එක ඉදිරි ලිපි වලදි කතා කරමු.
- ප්‍රාථමික චාලකය
- ජව සම්ප්‍රේෂණ පද්ධතිය
ප්‍රාථමික චාලකය හෙවත් එනජිමේ ක්‍රියාකාරීත්වයට අවශ්යපද්ධති
*ඉන්ධන සැපයුම් පද්ධතිය(fuel supply system)
*ජවලන පද්ධති(Ignition system)
*සිසලන පද්ධතිය(Cooling system)
*ස්නේහන පද්ධතිය(Lubrication system)
- ජව සම්ප්‍රේෂණ පද්ධතියට අයත් පද්ධති
*ක්ලචය (Clutch)
*ගියර පෙට්ටිය (Gear box)
*අවරපෙති කද (Propeller)
*නිමි එලවුම (Final drive)
*ආන්තර කට්ටලය (Differential)
*පදවන අක්ෂදඩු (Drive axles)
*පදවන රෝද (Drive wheels)
Comments
Post a Comment