තාක්ෂණවේදය හැදින්වීම - 2 කොටස.

 තාක්ෂණවේදය හැදින්වීම  - 2 කොටස.







කාර්මික විප්ලවය(Industrial revolution)

  • කාර්මික විප්ලවය ආරම්බ වන්නේ 18 වන සියවසේදි  බ්‍රිතාන්‍යෙය්දී ය.කාර්මික විප්ලවය ආරම්බ වීමට බලපාන ප්‍රදාන  හේතුව වනුයේ යටත් විජිත වලින් තිබු ඉහල ඉල්ලුම යි. මෙ නිසා බ්‍රිතාන්‍යෙය් නිෂපාදකයින්ට හා වෙළන්දන්ට  තම නිෂ්පාදන කර්මාන්ත විශාල වෂයෙන් වැඩිදියුනු කිරීමට අවෂ්‍ය තාවක් මතුවිය.මේ නිසා එම යුගයේදි ප්‍රදාන වෙනස් කම් කීපයක් සිදු විය.              
           *මිනිස් ශ්‍රමය මගින් සිදු කළ කර්මානත සදහා යන්ත්‍රසූත්‍ර හදුන්වා දීම.
           *ජලයේ හා හුමාලයේ පවතින ශක්තිය ප්‍රෙයාජනයට ගැනීම.
           *ඉනදනයක් ලෙස ගල් අගුරැ බාවිතා කිරිම.
           *හුමාල ශක්තියෙන් ක්‍රියා කරන නැව් හා දුම්රිය නිපදවීම.
           *මහා පරිමාණ කර්මාන්ත ශාලා හා එවාට යන්ත්‍රසූත්‍ර නිපදවීම.

මෙලෙස සිදු වු වෙනස් කම් නිසා කර්මාන්ත ‍කෙෂ්ත්‍රෙය් ශීඝ්‍ර වර්දනයක් සිදු විය.
මෙහිදි සිදු වු නිෂපාදන කීහිපයක් නම්,
       1.තොමස් නිවුකොමන් විසින්  1712 දිී හුමාල එන්ජිමක් නිපදවීම.
       2.හෙන්රි ෆෝඩ් වසින් ක්‍රි.ව.1896-1901 කාලයේදි මෝටර් රථයක් නිපදවීම.
       3.ක්‍රි.ව.1802 දී හුමාල බලයෙන් ක්‍රියා කරන දුම්රියක් නිපදවීම. 

දෙවන ලෝක යද්ධය(World War II)

ක්‍රි.ව.1939 සැප්තැම්බර් 01 දින ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමනය කිරීමත් සමග දෙවන ලෝක යුද්ධය ආරම්බ විය.යුද්ධයක් යනු ඉතා විනාශකාරි දෙයක් වුව ද මෙමගින් තාක්ශණික දියුනුවක්ද ඇතවි තබෙ. එනම් යුද්ධයේදි තම සතුරන් පරාජය කිරීමට ඹවුන් සතු තාක්ශණය උපරිම ලෙස ප්‍රයෝජනයට ගනී.මෙම කාලයේදි මොටර් රථ,නාවික,ගුවන්,බලශක්ති යුධ තාක්ශණය ආදී බොහෝ අංශ වල පෙරලියක් ඇති විය.මෙහිදි සොයා ගත් නව නිපැයුම් කීපයක් පහත දැක්වේ.

  1. ජෙරි බදුන 

  • දෙවන ලෝක යුධ සමයේ මෝටර් රත ගුවන් යානා යන්ත්‍රසූත්‍ර වලට ඉන්දන රැගෙන යාම සදහා මෙය බාවතා කරඇත.
  • මෙය ලෝහය‍ෙන් නිමකර ඇත.


    2.ජෙට් ඉනජිම

  • යුධ කටයුතු වලදි වේ්ගයෙන් හා කාර්යක්ෂමව වැඩ කරගැනීම සදහා ජටේ ඉන්ජින් නිපද විය.

 3.වායුවෙන් සිසිල් වන එන්ජිම 

  • මෝටර් රථ එන්ජින් ඹනෑම ප්‍රෙද්ශයකදි ඔනෑම කාලගුණයකදි පහසුවෙන් සිසිල් කොට තම කාර්්‍ය පහසුවෙන් ඉටු කරගැනිම පිනිස මෙය නිපදවා ඇත.

4.නියෂ්ටික ශක්තිය සොයා ගැනීම

  • න්‍යෂ්ටික ශක්තිය සොයා ගැනීම මගින් විකිරණශිලී මූලද්‍රව්‍ය බිදහෙලීම මගින් අදික ශක්තියක් ඇතිවන බෝම්බ නිපදවා ගනී.
  • ඇමරිකාව විසින් ජාපානයේ හිරොශිමාවට හෙඵන ලද්දේ එවැනි බෝම්බ දෙකකි.
අවසාන ලෙස වෙලද  තරගය හා අභ්‍යවකාෂ තාක්ෂණයද දෙවන ලෝක යුද්ධය නිසා ඉතා දියුනු විය.


අද post එක මෙතනින් ඉවරයි. ඹයාලගේ අදහස් හා චෝදනා පහලින් comment කරන්න. හැමෝටම බලන්න Share කරන්න.සුබ දවසක්!

kalindu uadara

Gmail- kalinduuda@gmail.com
  

Comments