පරිගණකයෙහි දත්ත නිරෑපනය - 02 කොටස
පරිගණකයෙහි දත්ත නිරෑපනය
- ද්විමය සංඛ්‍යා පරිවර්තනය
- ද්විමය සංඛ්‍යාවක් දෂමය සංඛ්‍යාවක් බවට හැරවීම
1.පළමුව ද්විමය සංණ්‍ඛ්‍යාවට දෙකේ බල යොදා ලිවිය යුතුය.2.ඉන්පසු බලයන්ගෙ අගයන් ලිවිය යුතුය.3.ඉන්පසු ද්විමය සංඛ්‍යාෙව් 1 අයිති අගයන් පමණක් ලියා එකතු කල පසු පිලිතුර ලැබෙ.
- ද්විමය සංඛ්‍යාවක් අෂ්ටමය සංඛ්‍යාවක් බවට හැරවීම.
2. ඉන් පසු කඩා ගත් ගොඩවල් වලට දෙකෙ බලයන් ආදේශ කරගත යුතුය.
3.ඉන්පසු ද්විමය සංඛ්‍යාෙවේ 1ට අයිති අගයන් පමනක් ලියා එකතු කර වෙන් වෙන් වෂයෙන් සදහන කරන්නග
- ද්විමය සංඛ්‍යාවක් ෂඩ්දෂමය සංඛ්‍යාවක් බවට හැරවීම.
2. ඉන් පසු කඩා ගත් ගොඩවල් වලට දෙකෙ බලයන් ආදේශ කරගත යුතුය.
3.ඉන්පසු ද්විමය සංඛ්‍යාෙවේ 1ට අයිති අගයන් පමනක් ලියා එකතු කර වෙන් වෙන් වෂයෙන් සදහන කරන්නග
1.දී ඇති අෂ්ටමය සංඛ්‍යාවට අටේ බල ආදේශ කර ගුණකල යුතුය.
2. ගුණකිරීමෙන් ලැබෙන සංඛ්‍යා වල එකතුව දෂමය අගයක් ලෙස ලියා
දැක්වීම.
01 දෙන ලද අෂ්ටමය සංඛ්‍යාෙව් එක් එක් ඉලක්කමට අදාල ද්විමය අගයන් බිටු 3කින් යුක්තව ලියාගන්න.
02 එසෙ ලබාගත් බිටු නැවත එක් කර ලියා ගන්න.
01 දෙන ලද අෂ්ටමය සංඛ්‍යාෙව් එක් එක් ඉලක්කමට අදාල ද්විමය අගයන් බිටු 3කින් යුක්තව ලියාගන්න.
02 ඉන් පසු දකුනු පස සිට වම් පසට බිටු 4 හි කාන්ඩ ලෙස වෙන්කරගන්න්.
03 බිටු 4කින් වෙන් කරන කාණ්ඩයට අයත් ෂඩ්දෂමය අගය ලියන්න.
04 එසෙ ලියාගත් අගය නැවත එක් කර ලියාගන්න.
1.දී ඇති ෂඩ්දෂමය සංඛ්‍යාවට 16 බල ආදේශ කර ගුණකල යුතුය.
2. ගුණකිරීමෙන් ලැබෙන සංඛ්‍යා වල එකතුව දෂමය අගයක් ලෙස ලියා
දැක්වීම
ෂඩ්දෂමය සංඛ්‍යාවක් ද්විමය සංඛ්‍යාවක් බවට හැරවීම.
01දෙන ලද ෂඩ්දෂමය සංඛ්‍යාෙව් එක් එක් ඉලක්කමට අදාල ද්විමය අගයන් බිටු 4කින් යුක්තව ලියාගන්න.02 එසේ ලබාගන්නා ද්විමය කාණඩ සියල්ල එක් සංඛ්‍යාවක සේ ලියන්න.
01දෙන ලද ෂඩ්දෂමය සංඛ්‍යාෙව් එක් එක් ඉලක්කමට අදාල ද්විමය අගයන් බිටු 4කින් යුක්තව ලියාගන්න.
02 ඉන් පසු නැවත දකුනු පස සිට වම් පසට බිටු 3 හි කාන්ඩ ලෙස වෙන්කරගන්න.
03 බිටු 3කින් වෙන් කරන කාණ්ඩයට අයත් අෂ්ටමය අගය ලියන්න.
04 එසෙ ලියාගත් අගය නැවත එක් කර ලියාගන්න.
ඉතින් යාළුවනේ අදට post එක ඉවරියි
වැරදි තියනවනම් පහලින් comment කරන්න.හැමොටම බලන්න share කරන්න.ඊලග කොටසින ආයෙත් හම්බ වෙමු.සතුතියි!
Contact - kalinduuda@gmail.com
Comments
Post a Comment