පරිගණකයෙහි දත්ත නිරෑපනය - 01 කොටස

පරිගණකයෙහි දත්ත නිරෑපනය 




සංඛ්‍යා පද්ධති

  සංඛ්‍යා පද්ධති වර්ග දෙකක් ය‍ටතේ හදුනා ගත හැකිය.

1.ස්තානීය වටිනාකමක් රහිත සංඛ්‍යා පද්ධති

මෙහිදි බාවිතා කරන ඉලක්කම් සදහා නිෂ්චිත අගයක් පවති.
උදා- රෝම සංකයා
         1 - i           
         2 - ii 
         3 - iii
         4 - iv
         5 - vi

 2.ස්තානීය වටිනාකමක් සහිත සංඛ්‍යා පද්ධති

ඉලක්කම් නිෂ්චිත ප්‍රමානයක් භාවිතා කරන අතර අදාලඉලක්කම පිහිටන සතානය සහා බාවිතා කරන සංඛ්‍යා පාදය අණුව එහි අගය  තීරණය වේ. 

උදා- 246 හි 6 නියෝජනය කරන්නේ 6කි නමුත් 642 හි 6 නියෝජනය    කරන්නේ 600 කි.

  පාදක වටිනාකම්   

කිසියම් සංඛ්‍යා පද්ධතියකට අයත්  සියලුම සංඛ්‍යා ලියා එම සංඛ්‍ය ප්‍රමාණය ගණන් කල විට ලැබෙන පිළිතුර පාදක වටිනාකම වෙි.  

සංඛ්‍යා පද්ධති කීපයක පාදක අගය සහ බාවිතා කරන ඉලක්කම් පහත වගුවේ දැක්වෙ.

සංඛ්‍යා පද්ධතිය
(Number system)

පාදක අගය
(Bass value)

 බාවිතා කරන ඉලක්කම්
  (Numbers)

ද්විමය   (Binary)

       2

    0,1

අෂ්ටමය(Octal)

       8

    0,1,2,3,4,5,6,7

දෂමය  (Decimal)

      10

    0,1,2,3,4,5,6,7,8,9

ෂඩ්දෂමය(Hexadecimal)

       16

    0,1,2,3,4,5,6,7,8,9,A,B,C,D,E,F

(ෂඩ්දෂමය සංඛ්‍යා පද්ධතියේ 0-9 දකවා ඉලක්කම් 10 සහා A සිට H දක්වා අණුලක්ෂණ 6 ද බාවිතා කරයි.)

  • සංඛ්‍යා පද්ධති අතර පරිවර්තනය

  •       දෂමය සංඛ්‍යා ද්විමය සංඛ්‍යා බවට හැරවීම.  

පියවර - 
  • දෙන ලද දෂමය සංඛ්‍යාව දීර්ඝබෙදීම යටතේ 2න් බෙදිය යුතුය.
  • ඉන්පසු ලැබෙන පිලිතුර ලියා ඉතිරි තිබේනම් ඉදිරියෙන් ලියන්න (0 හෝ 1).
  • අවසානයට 0 ලැබෙන තෙක් පහලට බේදීම සිදුකරන්න.
  • අවසානයේ ලැබෙන පිලිතුර පහල සිට ඉහලට ලියන්න.     
උදා-  32 සහා 29 යන  දෂමය සංඛ්‍යා  ද්විමය බවට පහත පරිදි සිදු කල හැක.
        

  • දෂමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට හැරවීම.  

පියවර - 
  • දෙන ලද දෂමය සංඛ්‍යාව දීර්ඝබෙදීම යටතේ 8න් බෙදිය යුතුය.
  • ඉන්පසු ලැබෙන පිලිතුර ලියා ඉතිරි තිබේනම් ඉදිරියෙන් ලියන්න.
  • අවසානයට 0 ලැබෙන තෙක් පහලට බේදීම සිදුකරන්න.
  • අවසානයේ ලැබෙන පිලිතුර පහල සිට ඉහලට ලියන්න. 
උදා-  215 සහා 310 යන  දෂමය සංඛ්‍යා  අෂ්ටමය බවට පහත පරිදි සිදු කල හැක.

  • දෂමය සංඛ්‍යා අෂ්ටමය සංඛ්‍යා බවට හැරවීම.  

පියවර - 
  • දෙන ලද දෂමය සංඛ්‍යාව දීර්ඝබෙදීම යටතේ 16න් බෙදිය යුතුය.
  • ඉන්පසු ලැබෙන පිලිතුර ලියා ඉතිරි තිබේනම් ඉදිරියෙන් ලියන්න.
  • අවසානයට 0 ලැබෙන තෙක් පහලට බේදීම සිදුකරන්න.
  • අවසානයේ ලැබෙන පිලිතුර පහල සිට ඉහලට ලියන්න. 
උදා-  33 සහා 894යන  දෂමය සංඛ්‍යා  ෂඩ්දෂමය බවට පහත පරිදි සිදු කල හැක.





ඉතින් යාළුවනේ පලවෙනි කොටසින් මෙච්චරයි කතාකරන්න බලාපොරැතු වන්න‍ෙ.
වැරදිනම්  ටිකක් ඇති මොකද පලවෙනි post එක මගෙ.වැරදි තියනවනම් පහලින් comment කරන්න.හැමොටම බලන්න share කරන්න.ඊලග කොටසින ආයෙත් හම්බ වෙමු.සතුතියි!

Contact - kalinduuda@gmail.com



          


Comments

Post a Comment